දේශීය

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයෙකුටත් කොවිඩ්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි තහවුරු කරගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මහ බැංකුවේ ආපන ශාලාවේ වෛරසය ආසාදනය වී තිබෙන අතර , ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙයි.

මේ හේතුවෙන් නිළධාරීන් කිහිප දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බව ද කොවිඩ් ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.

කෙසේවෙතත් ආසාදිත සේවකයෙකු හමුවුවද මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව ක්‍රියාත්මක බවත් , සියලු සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කර ඇති බවත් මහ බැංකුව නිවේදනය කර සිටියි.

 

 

Related posts

පොදු ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය කරුණකට පමණක් භාවිත කරන්න

Mohamed Dilsad

ලාෆ් ගෑස් ගැන දැනුම් දීමක්

Editor O

රනිල් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment