දේශීය

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අද

(UTV | කොළඹ ) – අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අද (19) වන අතර පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත ය.

ලබන 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවිමේ විවාදය පැවැත්වෙන අතර එදින පස්වරු 05.00 ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

 

Related posts

හුදෙකලා කර ඇති ප්‍රදේශ වල ජනතාව සති අන්තයේ අවධානමෙන්

Mohamed Dilsad

ඉන්දන මිල අද (31) රෑ සංශෝධනය කරාවිද ?

Editor O

පොල් ලොරිය, හෙට (28) සහ අනිද්දා (29) එන තැන් මෙන්න. එක්කෙනෙක්ට උපරීම පොල් ගෙඩි 05යි.

Editor O

Leave a Comment