දේශීය

අතිපුජ්‍ය නාපානේ පේමසිරි මහනායක හිමියන් අපවත් වෙති

(UTV |මහනුවර) – රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපුජ්‍ය නාපානේ පේමසිරි මහනායක හිමියන් අපවත් වෙති.

උන් වහන්සේ රෝගීව රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියහ.

අපවත්වන විට උන්වහන්සේ 98 වන වියේ පසුවූහ.

Related posts

අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැලඳවීම ගැන විමර්ශන අරඹයි

Mohamed Dilsad

පොලිස් නිලධාරින් පිරිසකට ස්ථාන මාරුවීම් සහ උසස් වීම්

Mohamed Dilsad

ගල්කිස්සේ අවන්හලක් පිටුපස නාඳුනන මළසිරුරක්

Mohamed Dilsad

Leave a Comment