දේශීය

2021 වසර සඳහා වන අයවැයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ

(UTV | කොළඹ) – 2021 අයවැය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතිබව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.  

ලබන වසර සඳහා වන අයවැය යෝජනා ඇතුළත් කතාව පැවැත්වීම අද (17) පස්වරු 1.40 ට සිදුකිරීමට නියමිතව ඇත.

 

Related posts

යුක්‍රේනයට, රුසියාවෙන් ප්‍රහාරයක්

Editor O

දඩල්ල වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

කුලියාපිටියේ ප්‍රදේශ කීපයක් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment