දේශීය

නව ආසාදිතයින් 175ක්

(UTV |කොළඹ ) – තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 175 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 13,084 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට කමිටුවක්

Editor O

පාර්ලිමේන්තුවට තේරී පත්වූ සභික නාම ලේඛනය කඩිනමින්

Mohamed Dilsad

ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් කොළඹ මහ නගර සභා සීමාවෙන්

Mohamed Dilsad

Leave a Comment