දේශීය

දීපවාලී උත්සවය සමරන හින්දු බැතිමතුන්ට පොලිසියෙන් දැනුවත් කිරීමක්

(UTV |කොළඹ) – අද(14) දිනට යෙදී ඇති දීපවාලි උත්සවය, කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් සැමරීමට සිදුව තිබේ.

ඒ වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ලංකාවේ හැම ප්‍රදේශයකම ඉන්න හින්දු ජනතාවගෙන් අපි ඉල්ලලා සිටින්නේ සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරන ලෙසයි.

Related posts

ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණය අද දුන් නියෝගය

Mohamed Dilsad

බිලියන 325ක වී ගන්න, බිලියන පහක් දීලා අපට මාෆියාව කියනවා.. මොන මෝඩ කතාද මේ..- ඩඩ්ලි සිරිසේන

Editor O

අගමැති ඉතාලිය වෙත ළඟා වෙයි

Mohamed Dilsad

Leave a Comment