කලාදේශීය

ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂවරයෙකු වන සිඞ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – ප්‍රවීන ගේයපද රචකයෙකු හා ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකු වන සිඞ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 61 වන වියේ පසු විය.

Related posts

නානුඔය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට බස් රියදුරා රිමාන්ඩ්

Mohamed Dilsad

සති 2ක් තුළ ඩෙංගු රෝගීන් 3,900ක්

Mohamed Dilsad

මෙවර සිංහල හා හින්දු අවුරුද්ද නව වාර්තාවක් පිහිටුවයි

Mohamed Dilsad

Leave a Comment