විදෙස්

ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද යළිත් ගණනය කරයි

(UTV | ඇමරිකාව) – වත්මන් ජනපති ට්‍රම්ප් මැතිවරණ පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද යළි ගණනය කිරීමට පියවර ගෙන තිබේ. 

ජෝර්ජියා ප්‍රාන්තයේ ජෝ බයිඩ්න් ට්‍රම්ප්ට වඩා ජන්ද 14,000 කින් පෙරමුණේ පසුවන අතර මිචිගන් ප්‍රාන්තයේ ඔවුන් දෙදෙනා අතර පවතින පරතරය ඡන්ද 148 ,000 කි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මිචිගන් ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵලය නිත්‍යනුකූල බව ප්‍රකාශයට පත්කිරීම අවහිර කිරීමට ද ට්‍රම්ප් නීතිමය පියවර ගෙන ඇති බවයි.

Related posts

නාසා අගහරු වෙත යවන ලද රෝවරය මතුපිටට ගොඩබසියි

Mohamed Dilsad

තලපති විජේ ඉන්දියාව හොල්ලයි

Editor O

G-20 සමුළුව, ඉන්දියාව සහ පුටින්

Mohamed Dilsad

Leave a Comment