දේශීය

නිකවැරටියට හැමූ දැඩි සුළඟින් නිවාස 100 කට හානි

(UTV |ගාල්ල) – නිකවැරටිය ප්‍රදේශය හරහා ඊයේ පස්වරුවේ හමාගිය දැඩි සුළගකින් එම ප්‍රදේශයේ නිවාස ගණනාවකට හානි වී තිබෙන බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසූවේ නිවාස 100 කට වැඩි ප්‍රමාණයකට අර්ධ හානි සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් මෙම දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

 

Related posts

කෙසෙල්වත්තේ දෙනුවන්ගේ ගෝලයෙක් කුඩු සමග අත්අඩංගුවට

Editor O

තවත් රෝගීන් 13 දෙනෙක් පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

ලන්ඩන් සහ මෙල්බන්හි රැඳී සිටින සිසුන් රැගෙන ඒමට ගුවන් වාර කීපයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment