විදෙස්

කොවිඩ් එන්නතේ මාත්‍රා මිලියන 300ක් මිලදී ගැනීමට යුරෝපය සුදානම්

(UTV |ඇමෙරිකාව ) – ඇමෙරිකාවේ ඖෂධ නිෂ්පාදක ෆයිසර් සමාගම ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම එක්ව නිපදවූ කොවිඩ් එන්නතේ මාත්‍රා මිලියන 300ක් මිලදී ගැනීමට යුරෝපා සංගමය සූදානමින් වේ.

එන්නත අලෙවියට තැබූ වහාම එම එන්නත මිලදීගන්නා බව යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලෙයින් පවසයි.

මේ අනුව එය සමස්ත යුරෝපය පුරා බෙදාහැරීමට නියමිතය.

ෆයිසර් හා බයෝ එන්ටෙක් එන්නත සැලකෙන්නේ මෙතෙක් ලොව අත්හදාබැලූ සාර්ථකම කොවිඩ් එන්නත ලෙසය.

 

Related posts

අගන් ගිනි කන්ද පුපුරා යාමට ආසන්නයි

Mohamed Dilsad

ඇමෙරිකානු අභ්‍යවකාශ තාක්‍ෂණ නිර්මාතෘ තායිලන්තයට

Mohamed Dilsad

ඉන්දුනීසියාවට ප්‍රබල භුකම්පනයක්

Mohamed Dilsad

Leave a Comment