දේශීය

බන්ධනගාර රැඳවිකු මිය යයි

(UTV |මහනුවර) – අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටි රැඳවියෙකු හදිසියේම රෝගාතුර වී අද(11) අලුයම මිය ගොස් තිබේ.

අඟුණකොළපැලැස්ස පොලීසිය පැවසුවේ අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ අයෙක් මෙලෙස මිය ගොස් ඇති බවයි.

ඔහු හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 28 වැනි වියේ පසු වූ අයෙකි.

මිය ගිය රැඳවියා ගේ සිරුර අඟුණකොළපැලැස්ස දිස්ත්‍රික් රෝහලේ තැන්පත් කොට තිබේ.

Related posts

තරු සාදයට ගිය මාධවී ඇතුළු පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

කාලගුණයෙන් රතු නිවේදන: ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට අනතුරු ඇඟවීම්

Editor O

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 46,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment