දේශීය

මගී බස්රථ හිමියන්ට රජයෙන් සහනයක්

(UTV |කොළඹ) – ඉදිරියේදී  බස් ධාවකයින්ට සහන ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ රටේ පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාය.

ඒ අනුව, බස් ධාවකයින්ගෙන් අය කරනු ලබන මෙම ගාස්තු 2020 මාර්තු මාසයේ සිට නිදහස් කිරීමට රජය තීරණය කර ඇත.

1) අවසර පත්‍ර යාවත්කාලීන කිරීමේ ගාස්තු
2) ප්‍රමාද ගාස්තු
3) ටෙන්ඩර් ගාස්තු
4)ලොග් පත්‍ර ගාස්තු
5) පිවිසුම් පත්‍ර ගාස්තු
6) අධිවේගී මාර්ගයන්හි තාවකාලික අවසර පත්‍ර ගාස්තු

 

Related posts

අවි පුහුණුව ලබා හමුදාවෙන් පැන යන අය ගැන ගත් තීරණය

Editor O

ඇඳිරි නීතිය කඩ කල 790 ක් සහ වාහන 154 ක් පොලිස් භාරයට

Mohamed Dilsad

ජනපති සහ ජපාන විදේශ ඇමති අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment