දේශීය

මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයන් 13,000 ට ආසන්න වෙයි

(UTV | කොවිඩ් 19) – මේ වන විට මෙරට දී හමුවී ඇති සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 13,000 ආසන්න වී තිබේ.

ඊයේ (06) දින හඳුනාගත් නව ආසාදිතයින් 400 දෙනෙකු සමග මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,970 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබුණි.

ඉන් 7186 දෙනෙකු සුවය ලබා ඇති අතර ආසාදිතයින් 5754 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.

ඔවුන් සියලුදෙනා මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9492 දක්වා ඉහළ ගොස් තිබේ.

 

 

 

Related posts

මුදල් ඇමති – මහා භාණ්ඩාගාර ලේකම් ඉන්දියාවට

Mohamed Dilsad

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියට කොරෝනා

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියෙන් පසු විදුලි බලාගාරයක් නවතී ද?

Mohamed Dilsad

Leave a Comment