දේශීයව්‍යාපාරික

සහල් වැඩි මිලට විකුණුවොත් දඩ

(UTV |කොළඹ ) – සහල් අලෙවිය සඳහා උපරිම මිල ගණන් නියම කරමින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

මේ අනුව එම නිවේදනයට පටහැනිව කටයුතු කරන වෙළෙඳුන්ට එරෙහිව ලබන සඳුදා සිට නෛතික ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරින් වෙළෙඳපොළ වෙත යොමුකරමින් අදාළ වැටලීම් සිදුකිරීමට සැළසුම් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

කොරෝනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අවධානම

Mohamed Dilsad

මැයි 11 සිට සරල කල වැලි, පස් හා බොරළු ප්‍රවාහන බලපත්‍ර නිකුත් කෙරේ

Mohamed Dilsad

ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන්, රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment