දේශීය

උසස් පෙළ අවසන් වෙයි

(UTV |කොළඹ ) – බධා රැසක් මධ්‍යයයේ පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (06) අවසන් වුණි.

 

පසුගිය ඔක්තෝබර් මස 12වන දා සිට දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648කදී උසස් පෙළ විභාගය පැවැත්වුණි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.

කොවිඩ් -19 අවදානම හමුවේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශවල උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අතිරේක විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.

Related posts

හිරුණිකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Mohamed Dilsad

ආනයනික ජල පිරිපහදු කාරක තොගයක ක්‍රෝමියම් මට්ටම ඉක්මවයි : බද්දේගම, අඹතලේ, රත්මලාන, ලබුගම ඇතුළු ජල පවිත්‍රාගාරවල ක්‍රෝමියම් මට්ටම මෙන්න

Editor O

තොරතුරු සැඟවුව හොත් ඉදිරියේදී වැඩ වරදී

Mohamed Dilsad

Leave a Comment