ක්‍රීඩා

LPL-2020 තරඟාවලිය COVID19 කාර්ය සාධක බලකායේ අවසරය

(UTV |කොළඹ) – LPL-2020 තරඟාවලිය ඉදිරියට පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සෞඛ්‍යය අමාත්‍යංශය සහ COVID19 කාර්ය සාධක බලකාය අවසරය හිමි වෙයි.

මෙලෙස ඊට අවසර ලබා දුන් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

Related posts

ඉන්දිය – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

Mohamed Dilsad

“විජයබාහු මොටෝක්‍රොස් 2018”ට සියල්ල සුදානම්(වීඩියෝ)

Mohamed Dilsad

2021 IPL අදින් ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment