දේශීය

තවත් ආසාදිතයින් 227කට සුවයි

(UTV |කොළඹ) – කොවිඩ් -19 වෛරසයට ගොදුරු වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් 227 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට කොවිඩ් රෝගයෙන් සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 5858ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related posts

ගංජා වගාවක් සම්බන්ධයෙන් මාලිමා මන්ත්‍රී සහ පොලිස් නිලධාරීයෙක් අතර ඇතිවූ සිද්ධිය සමථ මණ්ඩලය ට

Editor O

පාකිස්තාන ජනාධිපති ආචාර්ය අරිෆ් අල්වි මහතා ශ්‍රී ලංකා බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ දූත පිරිස හමුවෙයි

Mohamed Dilsad

කෝටි 6 කට ආසන්න මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාව ගැන තොරතුරු හෙළි වෙයි

Mohamed Dilsad

Leave a Comment