දේශීය

බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය තවදුරටත්

(UTV | කොළඹ) – හෙට (02) පෙරවරු 5 සිට නොවැම්බර් මස 09 වනදා දක්වා නිරෝධායන ඇඳිරි නීතිය බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

මිට අමතරව හෙට පෙරවරු 5 සිට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් බලප්‍රදේශයට, කුරුණෑගල පොලිස් බලප්‍රදේශයට සහ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයට ද නොවැම්බර් 09 වෙනිදා පෙරවරු 5.00 දක්වා ඇඳිරි නිතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

 

Related posts

විශාලම ගුවන් යානයක් කටුනායකට හදිසියේ ගොඩබායි

Editor O

පොලිසියේ පිරිසකට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස, මාලිමාවෙන් පුරවති. මාලිමාවේ 60ක් දැනටම පෝලිමේ

Editor O

Leave a Comment