කලාවිදෙස්

සුප්‍රකට හොලිවුඩ් නළු ෂෝන් කොනරි මිය යයි

(UTV |ඇමෙරිකාව) – ජනප්‍රිය චිත්‍රපට මාලාවක්වූ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවල කාලයක් ප්‍රධාන නළුවා ලෙස රඟපෑ සුප්‍රකට හොලිවුඩ් නළු ෂෝන් කොනරි මිය ගොස් තිබේ.

ඔහු මිය යන විට 90 වියේ පසුවිය.

ස්කොට්ලන්ත බැෆ්ටා සම්මානලාභී මෙම සුපිරි නළුවා 1962 සිට 1983 දක්වා ජේම්ස් බොන්ඩ් චිත්‍රපට හතක බ්‍රිතාන්‍ය ඔත්තුකරු ලෙස රඟපෑවේය.

1962 දී ඩොක්ටර් නො චිත්‍රපටය සම්මාන ලාභී රංගනයක් බවට පත් කරමින් සිනමාවේ පෙරළියක් සිදු කළේය.

Related posts

මැදියම් රෑ හෙල්ලුණු චීනය | නිවෙස් කඩා වැටෙයි

Mohamed Dilsad

කොරියා ජනාධිපතිගෙන් රුසියාවට පොරොන්දුවක්

Editor O

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට[VIDEO]

Mohamed Dilsad

Leave a Comment