ව්‍යාපාරික

ගොඩ ගැසී ඇති මත්ස්‍ය අස්වැන්න වෙළෙඳපොළට ගෙන යාමට විශේෂ මාර්ගොපදේශ මාලාවක්

(UTV | කොළඹ) – ධීවර වරායන්වල ගොඩගැසී ඇති මත්ස්‍ය අස්වැන්න වෙළෙඳපොළට ගෙන යාම සඳහා විශේෂ මාර්ගොපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

ඒ, වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුවයි.

Related posts

පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළට

Mohamed Dilsad

ඉන්දියාවෙන් මිදි ආනයනය කිරීම තාවකාලිකව නවත්වයි..

Mohamed Dilsad

ගෝලීය කම්පනයන්ට ශ්‍රී ලංකාවට මුහුණ දිය හැකි ද….? – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ අදහස් දක්වති.

Editor O

Leave a Comment