දේශීය

කොළඹ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි [RELEASE]

(UTV | කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කය තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 29 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බව විශේෂ නිවේදනයක් මගින් දැනුම් දී ඇත.

 

Related posts

සමගි ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් කණ්ඩායම් නායක රිෂාඩ් බදියුදීන් මන්නාරම දී ඡන්දය ප්‍රකාශ කළේය.

Editor O

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මක භාවය පහළට

Editor O

තවත් ගෑස් නෞකාවක් අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment