ව්‍යාපාරික

පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කරයි

(UTV| කොළඹ) – ප්‍රතිපත්ති පොලී අනුපාත සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ඒ අනුව ස්ථාවර තැන්පතු අනුපාතිකය 4 .5 % ක් ලෙස ද ණය අනුපාතිකය 5. 5 % ක් ලෙසද අඛණ්ඩව පවතිනු ඇති.

කෙසේවෙතත් පවතින කොවිඩ් 19 තත්ත්වය හමුවේ දැනට අඩාලවී ඇති ශ්‍රී ලංකා ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇති බවටද මහ බැංකුව අනාවැකි පළකරයි.

 

Related posts

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කාලය දීර්ඝ කෙරේ.

Mohamed Dilsad

රුපියලේ අගය තවදුරටත් පහළට

Mohamed Dilsad

සිමෙන්ති කොට්ටයක මිල 93 කින් ඉහළ නංවයි

Mohamed Dilsad

Leave a Comment