දේශීය

මන්ත්‍රී රිෂාඩ් විශේෂ ආරක්ෂිත ඇඳුමකින් පාර්ලිමේන්තුවට [VIDEO]

(UTV |  කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාර නිලධාරින් විසින් අද (22) පාර්ලිමේන්තු සැසිවාරය සඳහා රැගෙන එනු ලැබීය.

විශේෂිත වූ පෞද්ගලික ආරක්ෂිත ඇඳුමකින් සැරසී පැමිණ තිබූ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව විශේෂිත අසුනක් ද පැනවීමට පියවර ගෙන ඇත.

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව වෙත කැඳවා ගෙන ඒමට කටයුතු කරන ලෙස ඊයේ දිනයේදී කථානායකවරයාගේ උපදෙස් මත වේත්‍රධාරිවරයා විසින් බන්ධනාගාර මූලස්ථානයෙන් ඉල්ලීමක් කරනු ලැබීය.

 

@utvnewsஇலங்கையின் கொவிட் வரலாற்றில் முதல் முறையாக எம்.பி ஒருவர் தனிமைப்படுத்தல் நிலையத்தில் இருந்து பாராளுமன்றுக்கு.. ##utvnews ##rishadbathiudeen ##parliament♬ original sound – UTV News

 

BE INFORMED WHEREVER YOU ARE
எங்கிருந்தாலும் உடனுக்குடன்
කොතැන සිටියත් ඔබ දැනුවත්

Related posts

කැබිනට් සංශෝධනයේ තොරතුරු මෙන්න

Mohamed Dilsad

වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය ගැන උපදෙස් මාලාවක් [RELEASE]

Mohamed Dilsad

දිස්ත්‍රික් 08 කට නායයාමේ අවදානම්

Mohamed Dilsad

Leave a Comment