දේශීය

කොරෝනා රෝගීන් 120ක් හදුනා ගනී

(UTV |ගම්පහ ) – තවත් කොරෝනා රෝගීන් 120ක් අළුතින් හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ඉන් 37දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වල සිටි පිරිස වන අතර 83 දෙනෙකු ඔවුන්ගේ සමීපතමයන් වේ.

Related posts

අර්ථවත් වෙ⁣ළඳ සහ ආරක්ෂක ගිවිසුම්” පිළිබඳ විනිවිද භාවයක් අවශ්‍යයි – නාමල් රාජපක්ෂ

Editor O

කුඩු සුමංගලි අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු පත් කිරීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

Editor O

Leave a Comment