දේශීය

කුඩු සුමංගලි අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු සුමංගලි නැමැති කාන්තාව රුපියල් ලක්ෂ 50කට අධික හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

 

ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේ දී පොලිසිය විසින් සැකකාරියව එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 200 මිලිග්‍රෑම් 80ක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

Related posts

අයහපත් කාලගුණය නිසා පවුල් 32 කට බලපෑම්

Mohamed Dilsad

යානාවල තාක්ෂණික ගැටළු හේතුවෙන්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් කිහිපයක් අවලංගු කරයි.

Editor O

හිටපු ජනාධිපති රනිල් අලුත් වැඩකට මුලපුරයි

Editor O

Leave a Comment