දේශීය

තේ දළු නෙළමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් මතට ගසක් වැටී මරුට

(UTV | රත්නපුර) – බලංගොඩ – පින්නවල – වලව්වත්ත ප්‍රදේශයේ රජයට අයත් තේ වතු යායක දළු නෙලමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු මතට ගසක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ තවත් කාන්තාවක ද ගසට යට වී තුවාල ලබා ඇති බවයි.

වලව්වත්ත තේ වතුයායේ වතු නිවාසවල පදිංචි මෙම කාන්තාවන් තිදෙනා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, ඉන් අනතුරුව අදාළ කාන්තාවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත.

Related posts

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 639ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ලෝක කුසලානය කාටදැයි මුරලි කියයි

Mohamed Dilsad

දේවගැති ජෙරම් අදත් එයි

Mohamed Dilsad

Leave a Comment