සේයා පුවත

ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ සේවයට සමුදෙයි

(UTV | ත්‍රිකුණාමලය ) – ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම උදෙසා දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවට අනභිභවනීය සේවයක් ඉටු කර නාවික හමුදා සේවයට සමුදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුන්වන වේග මුර යාත්‍රා බලඝණයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ යන නෞකා ද්විත්වය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීමේ උත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් අද දින ත්‍රිකුණාමලය නාවික තටාකංගණයේදී පැවැත්විණි.

 

 

 

 

ඡායාරූප – නාවික හමුදාව

Related posts

20 වන ව්‍යවස්ථා සංශෝධනයට විපක්‍ෂයේ විරෝධය

Mohamed Dilsad

තායිලන්තයේ ගුහාවක සිරවුණු දරුවන් බේරා ගැනීම වෙනුවෙන් ඇදි සිතුවම්

Mohamed Dilsad

ඇමෙරිකාවේ ලැව්ගිනි වලින් මිය ගිය ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment