දේශීය

රියාජ් බදියුදීන්ගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්

(UTV | කොළඹ) – තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් විසින් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කර ඇත.

 

Related posts

මැතිවරණයෙන් ඉවත්වන බවට මංගල සමරවීරගෙන් ප්‍රකාශයක් [RELEASE]

Mohamed Dilsad

කන්දකාඩුවට කොරෝනා ආ සැටි

Mohamed Dilsad

වනජීවින්ට හා රක්ෂිත වලට හානි කරන්නන්ට දැඩි දඩුවම්

Mohamed Dilsad

Leave a Comment