දේශීය

මිනුවන්ගොඩින් තවත් කොවිඩ් ආසාදිතයන් 49 දෙනෙක්

(UTV | ගම්පහ) – මිනුවන්ගොඩ කොවිඩ් පොකුරින් තවත් ආසාදිතයින් 49 ක් හඳුනා ගැනේ.

ඉන් 32 දෙනෙක් අදාළ ඇගළුම් ආයතනයේ සේවකයන් වන අතර , අනිකුත් 17 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් වන බව යුධ හමුදාපතිවරයා සඳහන් කරයි.

Related posts

උප්පැන්න සහතිකයේ වෙනසක් කරන්න කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

සුසිල් ප්‍රේමජයන්ත මහතාට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

Mohamed Dilsad

සේවක අර්ථසාධක අරමුදල ට කොටස් වෙළෙඳපොළේදී වෙච්ච දේ

Editor O

Leave a Comment