විදෙස්

රුසියාවේත් කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළ යයි

(UTV |රුසියාව) – දිනක් තුළ රුසියාවෙන් වාර්තාවෙන් වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වී තිබේ.

එම සංඛ්‍යාව 12,846 කි.

ඒ සමඟ එරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛයාව 1285,084ක් වන බව විදෙස් වාර්තා පවසයි.

රුසියාවෙන් නව මරණ 197ක් ද සමඟින් එරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 22,454 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

ඉරාකයේ වෙළඳ සංකීර්ණයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.25ක් මරුට

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හදිසියේ රැස්වීමට සුදානම්

Mohamed Dilsad

ජනාධිපති ට්‍රම්ප් ගෙන් ඇමෙරිකානු බුද්ධි අංශයට චෝදනා

Mohamed Dilsad

Leave a Comment