විදෙස්

ට්‍රම්ප් හෙට සිට සාමාන්‍ය පොදු ඉසව්වල

(UTV | ඇමරිකාව) –  කොවිඩ් වෙරසය වැළඳී දින 03 ක් රෝහල්ගතව සිටි ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සති අන්තයේදී සාමාන්‍ය පොදු ඉසව් සඳහා සහභාගීවීමට නියමිත බව ඔහුගේ වෛද්‍ය ශෝන් කොන්ලි මහතා පවසා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මේ වනවිට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා යහපත් මට්ටමක පවතින බව වෛද්‍ය ශෝන් කොන්ලි ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් අද දිනයේදී තවත් කොවිඞ් පරීක්ෂණයකට පෙනී සිටීමෙන් පසු හෙට සිට ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක්වීමට ට්‍රම්ප් අපේක්ෂා කරයි.

Related posts

සෞදිය ඔසාමාගේ පුත්‍රයාගේ පුරවැසිභාවය අහෝසි කරයි..

Mohamed Dilsad

එංගලන්තය සති හතරකට වසා දමයි

Mohamed Dilsad

කිම් ජොන් අන් හමුවීමට ට්‍රම්ප් සුදානම්

Mohamed Dilsad

Leave a Comment