ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තාවකාලිකව වැසෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දින කිහිපයකට තාවකාලිකව වසා තැබීමට ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන ඇත.

රට තුළ කොවිඩ් 19 වෛරසයේ අවධානම යළිත් ඇතිවී තිබෙන නිසා මෙම තීරණය ගැනීමට අදාළ බළධාරීන් කටයුතු කර ඇත.

ඒ අනුව බාහිර පුද්ගලයින්ට ක්‍රිකට් ආයතයට ඇතුළුවීමට අවසර හිමිනොවන අතර අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා පමණක් කාර්යය මණ්ඩල සාමාජිකයින්ට ඇතුළුවීමට අවසර ලබාදී තිබේ.

Related posts

රංගන හේරත් ටෙස්ට් පිටියට සමුදෙන්න සුදානම්

Mohamed Dilsad

එංගලන්ත සංචාරයේ උපදේශක පුහුණුකරු ටොම් මූඩි

Mohamed Dilsad

සාර්ක් පළමු රන් පදක්කම ටයිකොන්ඩෝ ඉසව්වෙන්

Mohamed Dilsad

Leave a Comment