දේශීය

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට බාහිර පුද්ගලයන්ට ඇතුළ්වීම තහනම්

(UTV | ගම්පහ) – වහාම ක්‍රියාත්මක වන පරිදි මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට බාහිර පුද්ගලයන් ඇතුලුවීම තහනම් කර ඇත.

ඒ එම පොලිස් ස්ථානයේ ආපනශාලාව පවත්වාගෙන යන පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමගයි.

මේ වනවිට මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ සියලුම පොලිස් නිළධාරින් නිරෝධායනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

අද පෙරවරුවේ ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති අතර , ඔවුන්ගේද PCR සාම්පල ලබා ගැනීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

Related posts

විශ්‍රාම වැටුප් සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු සේවා අත්හිටුවයි.  

Mohamed Dilsad

විමල්ට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ [UPDATE]

Mohamed Dilsad

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ට මාස දෙකක වැටුප් හා අප්‍රේල් මාසයට අතිකාල දීමනා

Editor O

Leave a Comment