දේශීය

බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන්ට සහ ආශ්‍රිතයන්ට විශේෂ දුරකථන අංකයක්

(UTV | ගම්පහ) – මෙතෙක් සෞඛ්‍ය අංශ වෙත වාර්තා කර නොමැති මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ට වහාම සම්බන්ධවන ලෙසට යුද හමුදාපතිවරයා විසින් 011 3456 548 යන දුරකථන අංකය හඳුන්වා දුන්නේය.

Related posts

2024 වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් උපයයි

Editor O

තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් වෙළෙඳාම්කරන ස්ථාන සොයා වැටලීම්

Mohamed Dilsad

සති අන්තයේ කොළඹට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment