දේශීය

ගම්පහ දිස්ත්‍රික්කයට ඖෂධ බෙදා හැරීම Online ක්‍රමය හරහා

(UTV | ගම්පහ) –  පෞද්ගලික ඔසු සැල් හරහා ගම්පහ දිස්ත්‍රික්කය තුළ ONLINE ක්‍රමය ඔස්සේ ඖෂධ බෙදා හැරීමේ වැඩපිළිවෙළ අදින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ health.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බව එහි බෝ නොවන රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය පැවසීය.

Related posts

බස්නාහිරට පැනවූ ඇඳිරි නීතිය ගැන තීරණය අද

Mohamed Dilsad

හෙරොයින් ජාවාරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

Mohamed Dilsad

ආණ්ඩුවේ බොරු චෝදනාවලට බය නෑ – නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment