දේශීය

නිරෝධායනයට ගෙන ගිය කාන්තාව මියගියේ කොරෝනා වලින් නොවේ

(UTV |මුතුර්) – මුතූර්, ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන අතරතුරදී ජීවිතක්ෂයට පත්වූ කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වෙයි.

අප කළ විමසීමකදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ එම කාන්තාව මිය ගොස ඇත්තේ හෘදයාබාධයකින් බවයි.

මෙලස මිය ගියේ 64 හැවිරිදි වියේ පසු වූ ඇය යක්කල, වරපලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කොරෝනා ආසාදිත සේවකයෙකුගේ මවක් වේ.

Related posts

අභ්‍යාසලාභී උපාධිධාරීන් ප්‍රදේශ කිහිපයක විරෝධතා

Mohamed Dilsad

ව්‍යවස්ථාදායක සභාවට ලේකම්වරයෙක් සොයයි.

Editor O

ලුණු මිල ඉහළ යෑමට මාලිමා ආණ්ඩුවේ ඇති සම්බන්ධය ගැන මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියයි.

Editor O

Leave a Comment