දේශීය

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කල 52 ක් අත්අඩංගුවට

(UTV | ගම්පහ) – නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 52 ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

මෙම පිරිස මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ ප්‍රදේශවල පවතින නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

රටපුරා රෝහල්වල වෛද්‍ය වැඩ වර්ජනය ඇරඹේ.

Editor O

ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ගත් ක්‍රියාමාර්ගය අත්හැර දමයි

Mohamed Dilsad

ආයතනික විභාග දින නියමයක් නොමැතිව කල් යයි

Mohamed Dilsad

Leave a Comment