දේශීය

වේයන්ගොඩ ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය

(UTV |කොළඹ ) – නැවත දැනුම්දෙන තුරු වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයටත් පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

එම තීරණය වහාම ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

Related posts

සුනාමියෙන් මියගිය ජනතාව සිහිපත් කර විනාඩි දෙකක් රටම නිහඬවෙයි….

Editor O

නව අමාත්‍ය මණ්ඩලය

Mohamed Dilsad

ප්‍රතික්ෂේප කළ චීන පොහොර නැවත පරීක්ෂාට

Mohamed Dilsad

Leave a Comment