දේශීය

ගම්පහ ජනතාවට විශේෂ සෞඛ්‍ය උපදෙසක්

(UTV |ගම්පහ) – ඔබත් ගම්පහ ප්‍රදේශයේ ජීවත් වන්නේ නම් සෞඛ්‍ය අංශය ලබාදෙන උපදෙස් පිළිබඳ අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම් දෙයි.

ඒ අනුව ගම්පහ ප්‍රදේශයේ ජීවත්වන කිසිවෙකු හෝ මේ වන විට උණ රෝගයෙන් පෙලෙන්නේ නම් වහාම PCR පරීක්‍ෂාව සිදු කරගන්න ලෙස සෞඛ්‍ය අංශය දැනුම් දෙයි.

Related posts

දියේ ගිලී 15 හැවිරිදි දරුවෙක් අතුරුදන්

Mohamed Dilsad

සජිත්ට තර්ජන

Mohamed Dilsad

නාඳුනන පුද්ගල මළ සිරුරක්

Mohamed Dilsad

Leave a Comment