දේශීයප්‍රමුඛ පුවත 1

කොවිඩ් ආසාදිත කාන්තාවක් හඳුනා ගනී

(UTV |ගම්පහ) – දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් කොවිඩ් 19 ආසාදිත බව හඳුනාගෙන තිබේ.

ඇය මේ වන විට IDH රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම කාන්තාව උණ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රෝගය සුව වී නිවසට යවන අවස්ථාවේදී සිදු කරන ලද PCR පරීක්ෂණයකදී කොවිඩ් 19 ආසාදිතයෙකු බව හඳුනාගෙන ඇත.

මේ අනුව ගම්පහ රෝහලේද පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වේ.

Related posts

කොරෝනා හේතුවෙන් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියත් අවලංගු කරයි

Mohamed Dilsad

වසන්ත මුදලිගේ ඇතුලු පිරිස වෙනුවෙන් පෙත්සම් 03 ක්

Mohamed Dilsad

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment