දේශීය

කටානේ දී කෝටි 3 කට ආසන්න මුදලක් කොල්ල කයි

(UTV | ගම්පහ) – කටාන – අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක තිබූ රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් කොල්ල කා පළා ගොස් ඇති බව පොලිසිය පවසයි.

ආයුධ සන්නද්ධව පැමිණ ඇති මෙම සැකකරුවන් ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වා මෙම කොල්ලය සිදුකර තිබේ.

පළා ගිය සැකකරුවන් සොයා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

Related posts

විශ්වවිද්‍යාල ප්‍රවේශය ඔන්ලයින් අයදුම්පත් කැඳවීම ජුනි 14 දා සිට

Editor O

මැතිවරණය පැවැත්වීම සුදුසුද නැද්ද කියන එක මහ බැංකුවට අදාළ කාරණයක් නෙවෙයි – මහ බැංකු අධිපති

Mohamed Dilsad

තවත් 395 ක් සුව අතට

Mohamed Dilsad

Leave a Comment