කලාදේශීය

ටෙනිසන් කුරේ කලාකරුවා ජීවිත රඟ මඩලට සමුදෙයි

(UTV | කොළඹ) – ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

පසුගිය සතියේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටියේය.

මිය යන විට ඒ මහතා 68 වන වියේ පසු විය.

Related posts

ලංගම ප්‍රවේශපත්‍ර වංචා වැළැක්වීමට විශේෂ වැටලීම් ඒකකයක්

Mohamed Dilsad

වන්නි දිස්ත්‍රික් මනාප ප්‍රතිඵළ

Editor O

විදුලි ගාස්තු වැඩි කරන ලකුණු

Mohamed Dilsad

Leave a Comment