දේශීයවිදෙස්

කොරෝනා පාලනය කළ රටවල් අතරින් ලංකාව දෙවැනි ස්ථානයට

(UTV | චීනය) – චීනයේ YICAI නම් පර්යේෂණ ආයතනය මගින් සිදු කළ ගෝලීය කොරෝනා පාලන රටවල් ගැන සමීක්ෂණයේ දී ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව ඇත.

එහිදී චීනය පළමු ස්ථානයේ රැදී සිටින අතර තෙවන ස්ථානයේ ගානාෙව සිටියි.

YICAI පර්යේෂණ ආයතනය ෂැංහයි හි පිහිටි චීනයේ විශාලතම මූල්‍ය මාධ්‍ය සමූහ ව්‍යාපාරයේ කොටසකි.

Related posts

පාකිස්තාන අගමැති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට සූදානම්

Mohamed Dilsad

සයිබර් ආරක්ෂණ පනත මෙම වසරේදීම

Mohamed Dilsad

එල්ලවූ සයිබර් ප්‍රහාරය පිළිබඳ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment