දේශීය

කොටියා ඝාතනයට සම්බන්ධ තිදෙනා රිමාන්ඩ්

(UTV |මහනුවර) – කලල්ගමුව ප්‍රදේශයේදී කොටියෙකු ඝාතනය කර එම මාංශ අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ ලබන 28 වනදා දක්වාය.

තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ මෙම නියෝගය නිකුත් කර ඇත.

කොටියෙකු ඝාතනය කර එම මස් ළග තබා ගැනීම සම්බන්ධයේන සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක උඩුදුම්බර පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේය.

Related posts

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යයන කටයුතු අත්හිටුවයි

Editor O

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

Editor O

ඉන්දන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනය කල් යයි…?

Editor O

Leave a Comment