දේශීය

බත්තරමුල්ලේ බන්ටිගේ ගෝලයින් සිව් දෙනෙක් දැලේ

(UTV |කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බත්තරමුල්ලේ බන්ටි නමැත්තා ළඟින් ඇසුරු කළ 4 දෙනෙකු ත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බත්තරමුල්ල – අකුරේගොඩ ප්‍රදේශයේදීය.

අද(23) පෙරවරුවේ තලංගම පොලීසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අතර කාන්තාවක් සහ ගුවන් හමුදාවෙන් පලා ආ සෙබලෙකුද වන බව වාර්තාවේ.

ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 300 ක්, අයිස් ග්‍රෑම් 20ක් සහ කේරළ ගංජා තොගයක් සොයා ගත බව පොලිසිය පවසයි.

Related posts

ආපදා සහන සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලීසියෙන් උපරිම දායකත්වය

Mohamed Dilsad

විදේශ ගත වීමට එන ගුවන් මගීන්ට විශේෂ බස් රථ සේවාවක්

Mohamed Dilsad

නිරෝධායන රීති උල්ලංඝණය කළ 1900 කට වැඩි පිරිසකට නඩු

Mohamed Dilsad

Leave a Comment