දේශීය

20 සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(UTV |කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා ජනමත විචාරණයක් කැඳවන ලෙස ඉල්ලීමක් කෙරේ.

මේ සඳහා නීතිඥවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකර ඇති බව වාර්තාවේ.

Related posts

අද රාත්‍රියේ නිට්ටඹුවෙන් වැසෙන කොළඹ – නුවර මාර්ගය

Mohamed Dilsad

මේ වසරේ පළමු මාස 03 නේ එළවළු ආනයනය කිරීමට රු. මිලියන 37513ක් වැය කරලා

Editor O

නැගෙනහිර පළාතේ රෝහල්වල වර්ජනයක්

Editor O

Leave a Comment