දේශීය

මිලියන 10ක කොකේන් අල්ලයි

(UTV|පයාගල) – කොකේන් අඩංගු පාර්සලයක් පයාගල වෙරළ තීරයෙන් සොයා ගැනේ.

ලද තොරතුරකට අනුව පොලීසිය විසින් මෙය සොයා ගෙන ඇත.

එහි වටිනාකම රුපියල් මිලියන 10කට අධික බව වාර්තා වේ.

Related posts

මහවිරු සැමරුම් උත්සව ප්‍රචාරය කළැයි : දේශපාලන ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට

Editor O

ආණ්ඩුවෙත් – විපක්ෂයෙත් අර්බුධ ගැන හිටපු ඇමති රාජිතගෙන් ප්‍රකාශයක්

Editor O

මාස ගණනකට පසු මෙල්බර්න් වෙත ගොඩබැස්වූ පළමු යානය ලෙසට ශ්‍රී ලංකන් පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment