දේශීය

සෞදියේ මෙරට කොන්සල් ජනරාල් කාර්යාලය වැසේ

(UTV |සෞදිය) – සෞදි අරාබියේ ජෙඩා පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය තාවකාලිකව වසා දමයි.

ඒ එහි සේවය කළ නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟය.

එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මේ අනුව කොන්සල් කාර්යාලය ලබන 27 වනදා යළි විවෘත කිරීමට නියමිත බවයි.

මෙම කාලය තුළ හදිසි සේවා සඳහා ඊමේල් සහ දුරකථන අංක ඔස්සේ කොන්සන් ජනරාල් කාර්යාලය සම්බන්ධ විය හැකි බවද එම නිවේදනයේ දැක්වේ.

Related posts

ඉතාලියෙන් පැමිණ නිරෝධායනය නොවූ අය පිළිබඳව පොලිසියෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

උතුරු මුහුදේ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ගැන ඉන්දියාව, ශ්‍රී ලංකා රජයට අප්‍රසාදය පළ කරයි.

Editor O

Leave a Comment