දේශීය

නිව් ඩයමන්ඩ් සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව අද නීතිපති වෙත

(UTV | කොළඹ) – එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව අද (21) දිනයේදී නීතිපතිවරයාට භාර දීමට නියමිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

නෞකාව සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳ වැදගත් තීරණ කිහිපයක්ම ගැනීමට නියමිත බවත් එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසා සිටියේය.

Related posts

අද සිට රට පුරා වර්ජන

Mohamed Dilsad

රවී කරුණානායක ට සහ අර්ජුන් අලෝසියස් ට එරෙහි නඩුවක් කැඳවීමට දින නියම කරයි.

Editor O

ඩොලරයට සාපේක්ෂව රුපියල තවත් පහළට

Mohamed Dilsad

Leave a Comment