දේශීය

ප්‍රධාන ඉංජිනේරු පීඨ 6 ක් සඳහා සිසුන් බඳවා ගැනීම වැඩි කරයි

(UTV | කොළඹ) – මෙරට ප්‍රධාන ඉංජිනේරු පීඨ 06 සඳහා සිසුන් 405 ක් වැඩි කර ගැනීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ වෝඩ් පෙදෙසේ උසස් අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවති  සාකච්ඡාවට එක්වෙමිනි.
ලංකාවේ දැනට ප්‍රධාන ඉංජිනේරු පීඨ 06ක් සහිත විශ්වවිද්‍යාල වන පේරාදෙණිය, ජයවර්ධනපුර, යාපනය, රුහුණ, මොරටුව සහ අග්නිදිග විශ්වවිද්‍යාල සඳහා මෙම සිසුන් 405 ඇතුළත් කර ගැනීමට නියමිතය.

Related posts

IDH රෝහලේ කොරෝනා රෝගීන් හරි අඩකින් අඩුවෙයි

Mohamed Dilsad

ඉහළ පොලිස් නිළධාරීන් 14 කට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

ජනාධිපතිගේ දේශීය සංචාර ⁣තොරතුරු ඉල්ලීමට තොරතුරු ලබාදීම ප්‍රතික්කේෂ්ප කරයි….

Editor O

Leave a Comment